ජනාදිපති මයිත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100යේ වැඩ පිලිවෙල ඒ ආකාරයෙන්ම පොරොන්දු වූ පරිදි ඉටු කරනවා දැයි විමසිලිමත්ව බලා සිටින පොදු මහජනතාවගේ වෙබ් අඩවියයි. ඔහු එය ඉටු කරන තුරු ඔහු වෙනුවෙන් සිය පරමාදිපත්‍ය බලය වන ඡන්ද අයිතිය බාවිතා කල පොදු මහජනතාව විමසිල්ලෙන්.

Progress

January February March April
10 11 12 19 20 21 28 29 30 02 04 05 06 18 19 20 02 17 18 19 20 23 20 23

නව ජනපති තුමා හා අගමැති තුමා දිවුරුම් දීම

2015 ජනවාරි 09 වන දින නව අගමැතිතුමා හා ජනාධිපති තුමා දිවුරුම් දීම හා ජනාදිපතිතුමා ඒ අවස්තාවේ සිදුකල කථාව වීඩීයෝ පටය පහතින්